පරිසරය සුරකිමු
- 2019-07-12 10:15:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එය ජීවි පරිසරය හා අජීවී පරිසරය ලෙස වර්ග කළ හැකි ය. මිනිසා මෙන්ම සතා සිවුපාවෝ ද පරිසර ජීවීහු වෙති. අප අවට ඇති පරිසරය විනාශ නොකර රුකබලා ගැනීමඅපගේ යුතුකමයි. අපි කැළිකසළ දමා පරිසරය දූෂණය නොකිරීමට කටයුතු කිරීමට අපි වග බලා ගත යුතු ය. ගස්, මල්, ජලය, පස වැනි සම්පත් අපි නිසි පරිදි නඩත්තු කළ යුතු ය.
තරැෂි ධනංජනී පෙරේරා
11 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය,
අතුරැගිරිය.
Reply To:
Name - Reply Comment
0 Comments