පරිසරය සුරකිමු
- 2019-07-12 10:15:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර දූෂණය කොටස් හතරකට පමණ බෙදේ. ඒවා වායු දූෂණය, ගොඩබිම් දූෂණය, ජල දූෂණය, ශබ්ද දූෂණ්‍ය ලෙස වේ. වායු දූෂණය සිදු වන්නේ පොලිතීන්, ප්ලාස්ටික් පිලිස්සීම, අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම වැනි දේවලින් ය. ගොඩ බිම දූෂණයට උදාහරණයක් ලෙස ජලය අනිසි ලෙස බැහැර කිරීම, වගා සඳහා කෘෂි රසායන පොහොර දැමීම පෙන්වා දිය හැකි ය.ජලය දූෂණයට ජලය ට කෘමිනාශක බෝතල් දැමීම, පසට වල්නාශක එකතු කිරීම ගත හැකි ය. ශබ්ද දූෂණයට ශබ්ද විකාශ යන්ත්‍ර , රථවාහන නළා සංඥා ශබ්ද, පිපිරීම් ඇති ශබ්ද ගත හැකි ය. ඒවා නිසා අප පරිසරය දූෂණය වීම සිදු වේ.
පරිසර දූෂණය වැළැක්වීමට ඉහත ඇති දේ නොකළ යුතු ය. එමෙන්ම රසායන ද්‍රව්‍ය භාවිත නොකිරීමට වගබලාගත යුතු ය. අප පරිසරය සුරුකීමට පුරැදු කර ගනිමු.
නිර්මාල් සංකල්ප
6 ශ්‍රේණිය,
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments