පරිසරය සුරකිමු
- 2019-12-06 10:51:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්වභාවධර්මය අපට දායාද කර දුන් පරිසරය අපි රුකගත යුතු වෙමු. කැලෑ එළිපෙහෙළි කොට පරිසරය විනාශ කර දැමීමෙන් පරිසරයේ ඇති සුන්දරත්වය විනාශ වී යයි. ඒ වගේ ම සතුන්ට ද බීමට ජලය වාසස්ථාන ද අහිමි වී යයි. අප පරිසරයේ ජීවත් ව්නවා සේ ම අහිංසක සතුන් ද පරිසරයේ ජීවත් විය යුතු ය. ගස්වැල් කපා දමා කුණු කසළ තැන තැන දැමීමෙන් පරිසරය දූෂණය වේ. පරිසරය විනාශ වීම අවම කර ගැනීමට නම් කුණුකසළ නිසි අයුරින් බැහැර කර නව ගස්වැල් සිටුවා පස සෝදා යන ස්ථානවල ගල්වැටි බැඳ තණකොළ සිටුවා පිඩලි ඇල්ලීම වැනි දෑ කළ යුතු ය. මිනිසුන් වන අප පරිසරයට ආදරය කිරීම හා එය රුක ගැනීම පරිසරයට කරන යුතුකමකි.
ඉමාෂි නෙත්සරණි
4 ශ්‍රේණිය,
ගා/සවුත්ලන්ඩ්ස් විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments