පරිසරය
- 2019-07-19 11:04:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එම පරිසරය අපට දායාද කළේ ස්වභාව ධර්මය විසින්. එය ස්වභාවධර්මය ව්සින් මනාව පිළියෙල කොට තිබේ. ගස්වැල්, ඇළ දොළ , කඳු හා තැනිතලා බිම් එහි සුන්දරත්වය තවත් වැඩි කරයි. මෙලෙසෙ අප වෙත ලබා දී ඇති පරිසරය සුරුකීම අප කාගේත් වගකීමකි. පරිසරය සුරුකීමට අපි ගස්වැල් සිටුවිය යුතු ය. ගස්වැල් රුකගත යුතු ය. ජලය රුකගත යුතු ය.
දහම්සා සත්සරණි
3 ශ්‍රේණිය,
ගම්/ගණේමුල්ල සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments