2025 මැයි මස 02 ප.ව. 06:36 - {{hitsCtrl.values.hits}}
මම පොත් කියවන්න කැමතියි. ඒ නිසා කුරැණෑගල මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත්තා. මම අම්මා, තාත්තා, අක්කා එක්ක පුස්තකාලයට යනවා. මට දැන් තනියම පොත් තෝරාගන්න පුළුවන්. පුස්තකාලයේ ලස්සන කතා පොත් තියෙනවා. මම එම පොත් පරිස්සමෙන් කියවලා ආපසු භාර දෙනවා.
බිහඳු සන්දිල් කීර්තිසේන
1 ශ්‍රේණිය,
මලියදේව විද්‍යාලය, කුරැණෑගල.
![]() |
diary Read more... |