පොත්පත් කියවීමේ අගය
- 2018-08-24 17:10:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දියුණුවන පුද්ගලයකු තුළ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයකි පොත්පත් කියවීම. එයින් දැනුම හා කුසලතා වර්ධනය වේ. සූර්යකාන්ත මලක් නිතරම සූර්යයා දෙසට හැරෙනවා මෙන් දියුණු වන පුද්ගලයා ද නිතරම පාහේ පොතපත ඇසුරැ කරයි. පොත් කියවීමෙන් සාමාන්‍ය දැනුමද වර්ධනය වේ. ශ්‍රී ලංකාව එක් දියුණුවන රටක් හෙයින් ඇතැම් ජනයාට හෝ පාසල් සිසුන්ට පොත් කියවීමට කාලයක් නොමැති විය හැකිය. ඒත් පොතක් කියවන්න දිනකට පැයක් වෙන් කරගන්න. එවිට අපට සම්පූර්ණ මිනිසෙකු වීමට හැකිවේ. අපට මගතොටේ දී වුවද පොත් කියවීමට හැකිය. එයින් දැනුමද වර්ධනය වන අතර වටිනා කාලය නිකරැණේ නාස්ති නොවේ.
මෙම ලිපිය කියවන ඔබ පොත්පත් කියවීමේ නිරත වේවි යැයි මම සිතමි. එයින් ඔබට ප්‍රයෝජන රුසක් ලබා ගැනීමට හැකිවේ.
චනුත් තිනුදිය පරණගම
7 වැනි ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments