2025 ජුනි මස 17 පෙ.ව. 01:44 - {{hitsCtrl.values.hits}}
මගේ විනෝදාංශය පොත් කියවීම යි. මම ආසයි ලස්සන ලස්සන කතන්දර පොත් කියවන්න. පොත්වලින් අපට සිතට සතුට වගේම දැනුමත් ලැබෙනවා. මම කියවූ ලස්සන ම පොත සිබිල් වෙත්තසිංහ නැන්දා ගේ බඩගිනි පූසි පොත යි. ඒක හරිම ලස්සන පොතක්.
බිහඳු සන්දිල් කීර්තිසේන
1 ශ්‍රේණිය,
මලියදේව විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |