Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොත් කීයවීමේ අගය

  • 2019-04-23 17:59:25
  • 0 Comments

    ‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි‘යන කියමන අප කවුරැත් අසා ඇත. එහි තේරැම වන්නේ කියවීමෙහි ඇති වැදගත් කමයි. මෙම පොත්පත්වල ඇති අකුරැවලට වසර 2000ක පමණ ඉතිහාසයක් ඇත. මේවා ආරම්භ වී තිබෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මැටි පුවරැවල ය. 
විවිධ භාෂාවලට අයත් අකුරැ ඇත. විවිධ භාෂාවලින් විවිධ ජනතාව ඒවා කියවති. ඒත් මේ ලෝකයේ ඕනෑම කෙනෙක් ළඟ සදාකල්  ම රුඳෙන දෙය වන්නේ දැනුමයි. සොර සතුරන්ට සොරකම් කළ නොහැකි ය. ගින්නෙන්, ජලයෙන්, ගංවතුරෙන් වැනි ස්වාභාවික විපත්වලින් ද විනාශ කළ නොහැකි ය.
අපි මේ පොත්පත් කියවා ලබා ගන්නා දැනුම හොඳ දෙයකට යොදවමු. ආර්ථිකය සරැවිම, සමාජයට නිර්භීතව මුහුණ දීමට හැකිවීම, පොත්පත් කියවීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන රාශියකි. එම නිසා පොත්පත් අපි අපේ නෙත් වගේ සුරකිමු.

චින්තන ප්‍රසාද් වික්‍රමසිහ
7 ශ්‍රේණිය,
අ/හබතේනාවල විද්‍යාලය,
හබතේනාවල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.