Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොත් සුමිතුරෝ

  • 2019-04-12 14:58:47
  • 0 Comments

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි‘ මෙය අපගේ අතීත මුතුන් මිත්තන්ගේ එක්තරා අර්ථවත් කියමනකි. පොත් යනු අප ජීවිතය සාර්ථක කර ගැනීමට මග පෙන්වන එක්තරා දෙයකි. 
හොඳින් ඉගෙන ගැනීමට නොහැකි අදක්ෂ පුද්ගලයකුට වුවද පොතපතින් විශාල උදව්වක් ලැබේ. ඉදිරි  අනාගතයේ සමාජයට මුහුණ දීමට අපට පොතපත උදවු වේ. 
කෙටිකතා, නවකතා, සඟරා, පත්තර ලෙස පොතපත වර්ග කළ හැකි ය. එයත් අපට විවිධ අයුරින් තොරතුරැ ගෙන දෙයි. අතීතයේ මෙන් නොව වර්තමානයේ පොතපත කියවීම අඩුවී ඇති බවක් පෙනේ. ඉතින් එසේ නොවන හොඳපොත් සුමිතුරකු වීමට ඔබත් ඉටා ගන්න.

සෙයාරා විදානගමගේ
6 ශ්‍රේණිය,
විශාකා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.