පොල් ගස
- 2019-07-25 21:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොල් ගස තාල වර්ගයට අයත් ගසකි. මෙය කප් රැක ලෙසින් ද හඳුන්වයි. පොල් ගසේ ඇති සැම කොටසක් ම මිනිස්සු විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරති. ගෙවල් සැදිම සඳහා, ආහාර වර්ග සැදීම සඳහා, පොල් ගස අපට උපකාර කරයි. පොල් කටුව, පොල් අතු ද ඉතා ප්‍රයෝජනවත් ය. පොල් ගස ඉතා ශක්තිමත්ව අඩි 50 ක් 60 ක් පමණ උසට වැඩේ. ගසක් කැපීමට ගත වන්නේ එක මොහොතක් වුව ද ගසක් වැවිමට අවුරැදු ගණනාවක් ගත වේ
දිනුෂ ලක්ෂාන්
5 ශ්‍රේණිය,
බප/ගම්/ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය, වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments