පොලිතින් අවභාවිතය
- 2018-09-30 10:49:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිතින් යනු ඛනිජ තෙල් පිරිපහදුවෙන් පසු ඉවත්කරන ප්‍රාථමික පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනයකි. පොලිතින් සම්පූර්ණයෙන් ම දිරා යෑමට වසර 200ක් ගතවන බව ගණනය කර තිබේ. පොලිතින්වලින් සිදුවන හානිය ගණනය කළ නොහැකි ය. භූමි දූෂණය නිසා පාංශු ජීවීන් විනාශවීම හා පස නිසරැ වීම, ජල දූෂණය හෙවත් ජලයේ ගුණාත්මක භාවය වෙනස් වීම, කානු පද්ධති අවහිර වීම පොලිතින්වලින් සිදුවන හානිවලට නිදසුන් ය. එම නිසා අපි පොලිතින් වෙනුවට රෙදිමලු, කඩදාසි දවටන හා පන්මලු වැනි විකල්ප ඇසුරැම් භාවිත කරමු.
දිලිනි ඉමාෂා වීරකෝන්
9 ශ්‍රේණිය,
මහ/සරසවි උයන මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments