පොසොන් පොහොය
- 2018-09-02 11:29:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයි. මෙය ලංකාවාසී සියලු දෙනාටම වැදගත් වන පොහොයක්. ඒ මිහිඳු හිමි ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේලා සමග ද සුමන සාමණේර හිමියන් සහ භණ්ඩුක උපාසක ලංකාවට වැඩම කිරීමයි. මෙය සිදුවූයේ ඉන්දියාවේ පැළලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වූ තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. අද අපේ රටේ ස්තූප විහාරාම රුසක් තැනවී ඇත. අපි බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරමු.
එම්.ජී.එන්.ලක්ෂාණි
07 වැනි ශ්‍රේණිය,
ර/කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය, බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments