පෝයදා රෑ අහස
- 2018-11-11 11:54:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෝයදා රූ අහස හරිම අලංකාර ය. පුලුන් කැටි වලාකුළු අහසේ පාවෙයි. රන් තැටියක් සේ අහසේ පුන් සඳ පායා එයි. නිවි නිවී දැල්වෙන තරැ අහසේ රටා මවයි. වවුලෝ තරැ එළි අතරින් එහා මෙහා පියඹා යති. සඳ එළියෙන් මුළු පරිසරය ම නැහැවී යයි.
ඕෂධී ප්‍රබෝධා සත්සරණි
5 ශ්‍රේණිය,
බප/කළු/ බෝම්බුවල ප්‍රාථමික විද්‍යාලය, කළුතර.
Reply To:
Name - Reply Comment
0 Comments