2025 මැයි මස 02 පෙ.ව. 12:22 - {{hitsCtrl.values.hits}}
මගේ තාත්තගේ නම ඉන්දික කීර්තිසේන. මගේ තාත්තගේ ගම කුරැණෑගල. මගේ තාත්තා වැඩ කරන්නේ තැපැල් කාර්යාලයේ. මගේ තාත්තා මට සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. පොත්, පැන්සල් ගෙනත් දෙනවා. මගේ තාත්තා මට ආදරෙයි. මමත් මගේ තාත්තට ගොඩක් ආදරෙයි.
බිහඳු සන්දිල් කීර්තිසේන
1 වැනි ශ්‍රේණිය.
![]() |
diary Read more... |