මගේ පවුල
- 2019-04-12 15:01:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ පවුලේ 4 දෙනෙක් සිටිති. වැඩිමලා නම් තාත්තා ය. ඊළඟට අම්මා ය. ඊළඟට අක්කා ය. ඊළඟට මම. ඒ කියන්නේ නංගි. අපේ පවුලේ අය එකිනෙකාට ආදරෙයි. එක එක්කෙනා එකමුතු ව සහ සමගියෙන් සැම දේම කිරීමට අපි කැමැත්තෙමු. අක්කායි මමයි යන්නේ වෙන වෙන පාසල්වලට ය. අක්කාගේ නම පොමදි දිනෙත්තයා ය. මගේ නම, ඒ කියන්නේ නංගිගේ නම ටිසාරා ජිනානි ය.
ටිසාරා ජනනි
5 ශ්‍රේණිය,
බප/ජය/ ඔරැවල කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments