මගේ පාසල
- 2016-06-28 13:21:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ පාසල දිප්පිටිය රාජගිරි ප්‍රාථමික විදුහලයි. එය ඉතා ජනප්‍රිය පාසලකි. එහි ළමයි 1050 ක් පමණ ඉගෙන ගනිති. ගුරැවරු තිහක් පමණ සිටිති. ගුරු දෙගුරු හැමෝම මගේ පාසලට ආදරය කරති. විදුහල්පතිතුමාගේ සහ ගුරුවරුන්ගේ කැපවීම ඉතාම අගනේ ය. එම නිසා සෑඹ වසරක ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ දෙනෙක් සමත් වෙති. මගේ පාසලේ ගුරුවරු හවස පන්ති ද පවත්වති. පාසලේ තිබෙන බුදු මැදුර හරිම ලස්සනයි. මම මගේ පාසලට හරිම ආදරය කරමි.
ටී. ජී. සුපුන් ධනංජය බණ්ඩාර,
4 ශ්‍රේණිය, රාජගිරි ප්‍රාථමික විදුහල,
දිප්පිටිය, අරණායක.
Reply To:
Name - Reply Comment
0 Comments