මගේ රට
- 2019-10-27 21:43:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හැඳින්වෙන මගේ රට ශ්‍රී ලංකාවයි. කඳු, හෙල් , ගංගා, දිය ඇලි වැනි සුන්දර ස්ථාන පිහිටා ඇති මගේ රට නැරඹීම සඳහා විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් මෙරටට එති. සීගිරිය, පොළොන්නරැව, අනුරාධපුර නුවර වැනි පුරණ ස්ථාන දැක බලා ගැනීමට මොවුන් කැමතිය. මෙම සුන්දර දිවයිනේ පුරවැසියකු වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.
රිසිනි චරිත්නා මනම්පේරි
6 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය, රත්නපුරය.
Reply To:
Name - Reply Comment
0 Comments