මගේ රට
- 2018-05-29 12:01:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ රටට දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාව නැරඹීමට විදේශිකයන් බොහොමයක් පැමිණෙන්නේ මගේ රට ඉතා අලංකාර නිසාය. මගේ රටේ එක් එක් ගම්වල අසිරිය කියා නිම කිරීමට අපහසු ය. එවන් පරිසරයෙන් යුක්ත මගේ රට ඉතා අලංකාර ය. ශ්‍රී ලංකාව යන නාමය ඇසෙන විට මගේ සිත සතුටින් පිබිදෙයි.
සමාධි රමින්යා අතාවුද
4 ශ්‍රේණිය,
යහපත් එඬේරාගේ කන්‍යාරාමය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments