Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මගේ රට

  • 2019-04-04 21:22:11
  • 0 Comments

නිල්වන් මහා සාගරයක් මැද පුංචි අඹගෙඩියක් හැඩැති ගොඩබිම අපේ රටයි. ඉන්දීය සාගරයේ මුතු ඇටය යනුවෙන් ද විරැදාවලි ලබා ඇත.විවිධත්වයට වෙන් කිරීමේ දී අපේ රට දූපතකි. අප රට පළාත් හා දිස්ත්‍රික්ක බෙදා වෙන් කර ඇත. ඉන් දකුණු පළාතේ ගාල්ල නගරයේ ඇති ගාලු කොටුව, අපේ ඓතිහාසික ස්ථානය අතර වේ. එමෙන් ම අනුරාධපුරය, පොළොන්නරැව, සීගිරිය, දඹුල්ල වැනි ස්ථානවල ඇති ඓතිහාසික ගොඩනැගිලි නටබුන් අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය මැනැවින් පෙන්නුම් කරයි. එදා රටේ ජනයා කළු ගලින් මොනතරම් සෞන්දර්යයක් විදහාපෑවේද යන්න මැනැවින් දර්ශනය වේ. සීගිරියේ ඇති සිතුවම් හා කුරැටු ගී  පෙන්වන නිර්මාණාත්මක බව අපේ රටට විදේශිකයන් ගෙන්වා ගැනීමට පවා සමත් වී ඇත.
    කවිඳු නෙත්සර
6 ශ්‍රේණිය,
ර/කොඩිප්පිලිකන්ද විද්‍යාලය,
කලවාන.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.