මගේ රට
- 2019-07-25 21:14:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයේ මුදු ඇටය යි. මගේ රටේ ගංගා, ඇළ දොළ , ගස්වැල්, දිය ඇලිවලින් තවත් ලස්සන වෙනවා. අපේ රටේ ප්‍රධාන වැවිලි වන්නේ තේ,පොල්, රබර් ය. උස ම කන්ද වන්නේ පිදුරැතලාගල යි. උස ම දිය ඇල්ල බඹරකන්ද දිය ඇල්ලයි. මගේ රටට මම ගොඩාක් ආදරෙයි.
ගිමාන් ගගන
2 ශ්‍රේණිය,
මඩබාවිට ප්‍රාථමික විද්‍යාලය,
දංඕවිට.
Reply To:
Name - Reply Comment
0 Comments