2025 මැයි මස 01 ප.ව. 01:57 - {{hitsCtrl.values.hits}}
මගේ විනෝදාංශය පොත් කියවීම යි. මම දැනට බොහෝ පොත් කියවා ඇත්තෙමි. මඩොල් දූව, හීන් සැරය, හත්පණ වැනි පොත් ඒ අතර විශේෂ යි. පොත් කියවීමෙන් අපට විශාල දැනුමක් එකතු කර ගත හැකි ය. පොත් කියවීම මිනිසා සම්පූර්ණ කරන නිසා මම පොත් කියවීමට කැමැත්තෙමි.
සවිද්‍යා සංකලනී
4 ශ්‍රේණිය,
ව/ම/ම/ දළදාගම ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |