මගේ විරැවා
- 2018-11-11 11:42:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දසමස් කුස දරා මෙලොවට මා බිහි කළ අම්මාට දෙවැනි නොවන සේවාවක් අප හට සිදු කළ අපගේ මහා විරැවා වන්නේ තාත්තා ය. එම පියා මා සලකන්නේ තෙවැනි බුදුන් යනුවෙනි. දහඩිය කඳුළු වගුරා මුදල් හම්බකර අප පෝෂණය කිරීමේදී පියා මූලික වෙයි.
කුඩා කල අපට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා දෙන පියා සැමදා කියන්නේ ගුණගරැක වෙන්න කියා ය. ආදරය වැඩි වුව ද ලේ කිරි කර කුඩා කල පෙවීමට නොහැකි වුව ද අපගේ පිය විරැවාට තිබෙන්නේ අප ගැන ඉමහත් ආදරයකි.
නිර්මාල් සංකල්ප
6 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments