මගේ සීයා
- 2019-03-08 10:24:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ සීයා දේවතාවෙක් වැනි ය. මට අවුරැදු 13 ක් වනතෙක් මාව රුකබලා ගෙන මට අවශ්‍ය හැම දෙයක් ම ලබා දෙන්න සමත් වුණු තුන්වැනි කෙනා නම් මගේ සීයා ය. මම පාසල් ගියේ මගේ සීයා සමගයි. මම පාසල් ඇරිලා සීයත් එක්ක එන හැම දවසකම සීයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නා. ඒ දවස්වල මගේ ටයි එකේ අයිස් ක්‍රීම් පැල්ලම් ගොඩාක් තිබුණා. මගේ සීයා මට පාසල් ගෙනියන්න අවශ්‍ය කරන හැම දෙයක් ම අරන් දුන්නා. හැබැයි මගේ සීයා අනිත් සීයලා වගේ කතන්දර නම් කිවුවේ නෑ. මගේ සීයා ගැන මට නම් කියා නිම කරන්න බෑ. මගේ සීයා වාසනාවන්ත ලෙස පොසොන් පෝය දිනක මිය ගියා. නමුත් සීයා මිය ගියත් මගේ සිත තුළ නම් තවමත් ඉන්නවා.
හංසනී නිවන්තිකා ජයකොඩි
10 වැනි ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය, නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments