මගේ සුරතලා
- 2018-11-11 12:28:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාජු මගේ සුරතල් බලු පැටියා ය. උගේ වයස මාස දහයකි. රාත්‍රියට රාජුගේ ඇස් දෙක නිල් පාටින් බබළයි. රාජුගේ ඇඟේ වර්ණය දුඹුරැ සහ සුදු ය. රාජු කියා නම තැබුවේ මගේ අම්මා ය. මම රාජුට කිරි දෙමි.මා දුවන විට රාජු දුවයි. මා ඇඳුම් අඳින විට රාජු මට බාධා කරයි. රාජු සිටින විට දුර ගමන් යද්දී දුකකි. රාජු මගේ මිතුරෙකි. මගේ මල්ලී රාජුගේ නැට්ටෙන් ඇද්දේ ය. ඊට පසු රාජු කෑ ගස ගසා දුවන්නේ ය. රාජු මගේ සිතසතුටු කරයි. මම රාජුට ගොඩාක් ආදරය කරමි.
ශෂිනි නවෝද්‍යා
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments