මගේ හොඳම පොත
- 2018-03-30 11:37:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දවසක් මට සීයා ගේ පරණ පෙට්ටගමේ තිබී මඩොල්දූව නම් පොත හමුවුණි. එය රචනා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ නම් මහා ගත්කතුවරයා විසින් ය. මෙම ග්‍රන්ථයේ පරිච්ඡේද 10ක් ඇත. මෙහි ප්‍රධාන චරිත වන්නේ උපාලි හා ජින්නා ය. කුඩා කලදී ම උපාලිගේ මව මිය ගියා ය. ඒ නිසා උපාලිගේ පියා කුඩම්මාව කැන්දාගෙන ආවේ ය. උපාලි කුඩම්මාට උදවු කළත් කුඩම්මා උපාලිට උදවු කළේ නැත. ඒ නිසාම දුක ඉවසාගත නොහැකිවීම හේතුවෙන් ඔහු මඩොල්දූවට පිටත් විය. ගමක සුන්දරත්වය මෙහි අඩු නැතිව පිහිටා ඇත.
ශහීන් නවීන රත්නායක
6 ශ්‍රේණිය,
බප/මිනු/ ක්ලේටන් විද්‍යාලය,
හේන්පිටගෙදර.
Reply To:
Name - Reply Comment
0 Comments