මම ආසයි
- 2019-06-07 10:40:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මමත් ආසයි චුට්ටක් සෙල්ලම් කරන්න. බට්ටා පනින්න. නංගීත් එක්ක වැලිබත් උයන්න. ඔයේ පැනලා නාන්න. නියර දිගේ සරැංගල් අරින්න. අත්තම්මා සීයා කියන කතන්දර අහන්න. ඒත් මට ගෙදර ඉන්න වෙලාවක් නෑනේ. පුංචි මගේ හිතට නිදහසක් තියෙනවානම් මම හරි ආසයි.
සඳලි තරැෂිකා ජයසුන්දර
4 ශ්‍රේණිය,
මහ/රාජානන්ද විද්‍යාලය, පල්ලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments