Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මුදල් පසුපස හඹා නොගිය මහගමසේකර මනුෂ්‍යත්වය හොඳින් වටහාගත් කලාකරැවෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ රදාවාන නම් ප්‍රදේශය එතුමාගේ නිජබිමයි. එතුමා අධ්‍යාපන ලැබූවේ රදාවාන රජයේ විදුහලේ ය.   ප්‍රථමයෙන් ම පාසල් ගුරැවරයකු  ලෙස සේවයට බැඳුණු එතුමා පසුව ගුවන්විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කළේ ය. එතුමාගේ සාහිත්‍ය නිර්මාණ අතර නවකතා , කෙටිකතා, කාව්‍ය නිර්මාණ, ගීත රචනා, ගීත නාටක, මෙන්ම චිත්‍ර ද වේ. තවද එතුමා තුංමංහංදිය නමින් චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කර ඇත. 1976 ජනවාරි මස 14 වැනි දින එතුමා දිවියෙන් සමුගත්තේය. 

චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.