මහනුවර සංචාරය
- 2019-07-19 10:35:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම අගෝස්තු නිවාඩුවේ දි මහනුවර ගියෙමි. පළමු දවසේ දී මම දළදා මාලිගාව වැඳ පෙරහර නැරඹුවෙමි. නුවර වැව මදහස පා රුළි නගයි. පෙරහැරේ අලංකාර නැටුම් ,ගැයුම්, අලිඇත්තු අප නෙත් ඒ දෙසට ඇද බැඳ තබා ගනියි. දෙවන දවසේ දි අපි පේරාදෙණිය මල්වත්ත නැරඹීමට ගියෙමු. විවිධ වර්ගයේ මල් හා ශාක අපි එහිදී දැකගත්තෙමු. සාප්පු සවාරි යමින් විනෝද වෙමින් හතරවන දින අපි නැවත පැමිණියෙමු. එය මාගේ ජීවිතයේ අමරණීය මතකයකි.
සඳුමි තිසන්ජා
8 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments