මාර්ටින් වික්‍රමසිංහ මහතා
- 2018-10-17 16:29:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1890 වර්ෂයේ මැයි මස 29 වන දින කොග්ගල දී මෙතුමා උපත ලැබුවේය. 5 වැනි ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය හැදෑරෑ මෙතුමා පන්සල් අධ්‍යාපනය දිගටම හැදෑරැවේය. ලිපිකරැවෙකු ලෙස මුලින් සේවයට බැඳුණේය. ඒ කාලයේ පොත් ලිවීමට ද කියවීමට ද කාලය මිඩංගු කළේය. 1914 දී ප්‍රථම නවකතාව වන ලීලා පළ කළේය. 1920 දී දිනමිණ පත්‍රයේ කතුවරයෙකු ලෙස සේවයට බැඳුණේය.අවසාන නවකතාව වූයේ බව තරණයයි. එය 1973 දී රචනා විය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන ඈදුතු නවකතාත් මඩොල් දූව, වැනි ළමා කෘතින් මෙතුමා ලියුවේය. මෙතුමා 1976 අගෝස්තු මස 23 වන දින අභාවප්‍රාප්ත විය.
තිළිණි හර්ෂණි
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments