මෙහෙකාර සේවය
- 2018-07-03 18:32:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරැවන් මවුපියන්ට සම්පතකි. දරැවන් නිසා මවුපියන් ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි. පාරේ සිඟමන් යදින බඩු මලු ඔසවාගෙන පාරේ එහා මෙහා යන වීදි දරැවන් ද අපි අනේක වාරයක් දැක ඇත්තෙමු. නිවෙස්වල බැලමෙහෙවරකම් කරමින් ස්වාමි දියණියගේ කටුක වද හිංසනවලට ගොදුරැ වන දරැවන් ගැන හද කම්පා කරවන පුවත් අපි නිතර අසමු. අධ්‍යාපනය ලැබීම සෑම දරැවකුගේ ම අයිතියකි. මෙසේ කුඩා ළමයින්ට අධ්‍යාපනය නොලැබීමෙන් ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය ද අහිමි වේ. අවුරැදු දහසයට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මිහිතලයේ වෙසෙන සියලුම දරැවන් තමන්ගේ දරැවන් යැයි සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමයින්ට සිනාසිය හැකි හෙටක් උදාවනු වැළැක්විය නොහැකි ය.
ජීවිකා නෙත්මිණි
9 ශ්‍රේණිය,
බ/පස්සර මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments