රුකගනිමු පරිසරය
- 2018-09-18 11:44:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ම ඇති දෙයකි. මුළු රටම හරිත පැහයෙන් බබළවන රෑස්ස ගස්වලින් හෙබි වනාන්තරය හා තුරැලතා, පරිසරය තව තවත් අලංකාර කරයි. ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ ජුනි මස 5 වැනිදාට ය. එම දිනයේ පරිසරයට ආදරය කිරීමට
පුරැදුවෙමු. අපි ගස්වැල් රුකගනිමු.
ගංගා, ඇළදොළ ආශ්‍රිත ස්ථානවලට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. කුරැල්ලන් සමනලුන් ඇතුළු විවිධාකර සත්තු පරිසරය අලංකාර කරති. අප ලක්මව ආකර්ෂණය කිරීමට මෙලෙසින් වෙහෙස වන පරිසරය රුකගැනීම අපගේ යුතුකම වේ. එසේ සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.
රෙහානා
8 ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments