ලලිත් ඇතුළත්මුදලි
- 2019-01-18 11:07:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාගේත් ගෞරවයට පාත්‍ර වූ වියතකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. රටේ විශාල ජනගහනයක් පෙළුණු අන්ත දරිද්‍රතාවෙන් ගැලවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනය බව ඔහු විශ්වාස කළේය. එතුමන්ගේ ආදරයට වඩාත්ම පාත්‍ර වූ ව්‍යාපෘතිය මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයයි. මනුෂ්‍ය සංහතියේ දියුණුව උදෙසා ඔහුගේ දායකත්වය කිසිදා අමතක කළ නොහැකිය.
එච්.එම්.නිමාෂා දිල්හානි හිටිනායක
8 වැනි ශ්‍රේණිය,
ව/කු/ඉ/දේවපාල විද්‍යාලය, පොල්ගොල්ල,
ගොකරුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments