ලියන පොත්
- 2019-08-22 14:07:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොතක වටිනාකම දන්නේ පොතක් අරන් එය පාවිච්චි කරන පුද්ගලයාය. අප ඉගෙන ගන්නා ළමයින් වශයෙන් අපට වැදගත්ම දෙය විය යුත්තේ පොත්ය. එමෙන්ම අපි වසරක් නිමාවී තවත් වසරක් එළඹෙන තුරැ බලන් ඉන්නේ පාසල් යාමටයි. ඊටත් වඩා නව පාසල් වාරයට ගත් පොත්වල ලිවීමට කොතරම් ආසාවෙන් බලා සිටිනවාද ? අප සතුටින් සිටින සේම තවත් ළමයින් දුකින් සිටිනවාද ? අපි මෙන්ම ආසාවෙන් පොත්වල ලිවීමට බලා සිටිනවාද ? එවන් ළමයින්ට එක් පොතකින් හෝ පරිත්‍යාගයක් කිරීමට ඇත්නම් එය කොතරම් වටිනා දෙයක්ද ? පොතක අගය මුළු ලොවටම පෙන්වා දිය හැකි නම් එය අප ලබන ජයග්‍රහණයකි. ඒ නිසා අපි අද පටන් පොත් නෙත් මෙන් පරිස්සම් කරමු.
දැහැමි දිල්ෂිණි
12 වැනි ශ්‍රේණිය,
කරගස්කඩ මධ්‍ය මහ විදුහල,
දෙල්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments