2025 මැයි මස 01 ප.ව. 02:06 - {{hitsCtrl.values.hits}}
වනාන්තර යනු ගොඩබිම් ඇති ගස්වැල් ප්‍රධාන කොට ගත් පරිසර පද්ධතියකි. වර්ෂාපතනය හා උෂ්ණත්වය ලැබෙන ප්‍රමාණය අනුව ලෝකයේ නොයෙකුත් වනාන්තර වර්ග තිබේ. අප රටට අයත් වන්නේ නිවර්තන කලාපීය වර්ෂා වනාන්තර යි. අපේ රටේ සිංහරාජ වනාන්තරයත් එවැන්නකි. වනාන්තරය සම්පතක් වන හැටි හැම පාසල් දරැවකු ම දැ රියක ම දැන ගැනීම ඉතා වැදගත් වේ.
කවීශා වික්‍රමරත්න
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල ජාතික පාසල.
![]() |
diary Read more... |