Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    වැඩිහිටියන් යනු අප රුකබලා ගන්නා , පෝෂණය කළ  , අපට ආදරය කරන අය වෙති. එම නිසා අපගේ යුතුකම වන්නේ ඔවුන් දුබල වූ විට ඔවුන්ව රුකබලා ගැනීම ය. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, පෝෂ්‍යදායක ආහාර ලබා දීම, ආදරයෙන් රුකබලා ගැනීම අපට කළා සේම අප ද කළ යුතු ය. අපගේ අධ්‍යාපනය ගැන විමසමින් අඩුපාඩු හදා දෙමින් අපගේ වැඩිහිටියන් නිරන්තරයෙන් අපගේ අනාගතය සඳහා වෙහෙස වී ඇත. අප එය අමතක නොකර ඔවුන්ට කළ ගුණ සැලකිය යුතු ය.

හෂාරි ප්‍රමෝද්‍යා
7 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.