වැසි දිනයක්
- 2019-07-12 16:46:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුලින් ම මුළු අහස ම කළු වලාවලින් වැසෙමින් සැඩ සුළං දසත විහිදුවමින් මුළු පරිසරය ම අඳුරැ විය. එමෙන් ම කුරැල්ලන් තම කැදලි කරා පියඹන්නට විය . එක් වරම හෝ හඬ නගමින් වැහි බිංදු පොළොවට පතිත විය. ටික වේලාවක් ගෙවී යත් ම මුළු මිදුල ම පුංචි දිය පහරක ස්වරෑපයට පත් විය. තව ද හෙණ හඬ නගමින් විදුලි ඉරි වලා අතරින් වරින් වර දිස් විය. ඒ හඬ මගේ සිතට පුංචි බයක් උපදවන්නට ද සමත් විය. මිදුල පුරා ගලන දිය පහරවල් දිගේ අයියාත් මමත් කඩදාසි ඔරැ යැවුවෙමු. එයින් අම්මා බොහෝ සතුටු විය. මුළු පරිසරයටම නව පණක් ලැබී ඇත.
අයෝධා නෙත්මිණි බණ්ඩාර
6 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය, නාගොල්ලාගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments