වැසි දිනයක්
- 2019-07-26 10:01:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 මැයි මස එක් දිනයක පිනිබර උදෑසනක අවදි වුණේ සුපුරැදු පරිදි පාසල් යාමට ය. නොසිතූ මොහොතක හතර වටෙන් කරැවල කරගෙන හදවත ගැස්සෙන මහා සුළඟක් ගොරවන හඬත්ඇසුණි.වටපිට බලනවිට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලිණි. වර්ෂාව කොතරම් බරපතළද කිවොත්මුළු ගම්මානය ම ජලයෙන් යටවුණි. එදින පාසල් යාමට බැරිවුවත් මා වර්ෂාවට වෛර කළේ නැත. මා ප්‍රාර්ථනා කළේ කිසියම් කෙනෙකුට විපතක් කරදරයක් නොවේවා යන්න ය.
ප්‍රමෝද් නෙත්සර
7 ශ්‍රේණිය,
ක/පාදාගොඩ මහා විද්‍යාලය,
ගල්හේන.
Reply To:
Name - Reply Comment
0 Comments