Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විභාගය

  • 2019-05-28 20:31:41
  • 0 Comments

ළමයින් වන අප සිතා සිටින්නේ විභාගය ඉතා අපහසු කාර්යයක් කියාය. එසේ වුවත් විභාගය යන කඩඉම ජයගැනීමට අප හට උත්සාහවන්තව පාඩම් කිරීමට සිදුවේ. විභාගය ජයගැනීමට අපි සැමටම පුළුවන. විභාගය දිනීමටත් අපට ඇති එකම බාධකය තරගකාරීත්වය හා පාඩම් කිරීමට ඇති අකමැත්තයි. නොවැම්බර් යනු තුන්වන වාර විභාගය යෙදී ඇති මාසයයි.
තුන්වැනි වාරයේ විභාගය අපට තරමක් අමාරැ විය හැකිය. ඒ කිවහොත් පළමු, දෙවැනි, තෙවැනි හෙවත් සියලු පොත්වල ඇති දැනුම පෙන්වීමට සිදුවීමයි. විභාගයට බිය නොවන්න. ඔබ හොඳින් පාඩම් කළ යුතුයි ඒ අනාගතය දිනීමටයි.

මලීෂා කුමාරී හඳගම
8 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මැදි මහ විදුහල,
වැල්ලව.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.