Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විස්මිත සීගිරිය

  • 2019-07-19 11:06:46
  • 0 Comments

අනුරාධපුරයේ සිට සැතපුම් 40කට පමණ එපිටින් සීගිරිය පිහිටා ඇත. ඊට ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත. අපේ මුල් ම ලිඛිත කාව්‍යයන්ටත් චිත්‍රවලටත් සාක්ෂි සීගිරි ගලෙහි සටහන් ව පවතී. ගලට නගිනු සඳහා කරවන ලද හිණි පෙළවලට ඇතුළුවන දොරටුව සිංහ මුඛ ආකාරයට සාදා     ඇත.
මෙහි සියලු පහසුකම් සහිත රජමාලිගාව ද    උයන හා පොකුණු ද සියල්ල ක්‍රමවත් ව සැලසුම් කර තිබූ බව අද දකින නටබුන්වලින් සනාථ කෙරෙයි. එහෙත් මෙතරම් විස්මිත වු නිර්මාණයක් ගොඩනැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කෙසේ ප්‍රවාහනය කළේ ද යන්න අදටත් අබිරහසකි. වසර 15000ක් තරම් ඈත කාලයේ සීගිරි බිතුසිතුවම් හා වේගවත්ව ගලායන ජල පහරකට බාධාවක් යොදා සාදා ඇති ජලමල් තාක්ෂණය දුටු දුටුවන් මවිතයට පත් කරයි.

ඩී.කේ. එම්. තික්ෂණ
7 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.