ශ්‍රී ලංකාවේ සුන්දරත්වය
- 2018-09-21 15:10:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා රාජ්‍යයකි. ඒත් එය කුඩා රාජ්‍යයක් වුවද සුන්දරත්වය අතින් ලෝක පූජිත රාජ්‍යයකි. මනරම් කඳුවැටි, දර්ශනීය වෙරළ තීරය, මුහුදු වෙරළ, අභය භූමි වැනි ස්වාභාවික ස්ථාන අප රටේ සුන්දරත්වයේ සලකුණු වේ. දේශගුණය පිළිබඳ සලකා බැලුවහොත් ඕනෑම රටක දේශගුණයට සරිලන තත්වයක පිහිටන නිසාවෙන් ශ්‍රී ලංකාව ඉතා සොඳුරැ රාජ්‍යයක් වීම පුදුමයක් නොවේ. ලොව ඕනෑම පරිසරයක වසන පුරවැසියකුට ජීවත් විය හැකි දේශගුණික පරිසරයක් ලංකාවේ තුළ පවතී. එම නිසා අප රට සංචාරක කර්මාන්තය ඉතා දියුණු තත්ත්වයකට පත්ව තිබේ.
ඉසුරැ ප්‍රසන්න ජයසූරිය
9ශ්‍රේණිය,
ර/ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනය,
ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments