සංස්කෘතිය
- 2019-06-04 20:20:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඈත අතීතයේ පටන් මානව සංහතියේ ඒකායන පැවැත්ම සඳහා සංස්කෘතිය බෙහෙවින් ඉවහල් විය. අපේ රටේ ජාතීන් අතර පවතින සංස්කෘතිය විවිධාකාර වේ. කෑමබීම, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම් මේ අතර වැදගත් වේ. බෞද්ධයන් වන අපේ සංස්කෘතිය මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමත් සමගම දියුණුවට පත්විය.
රන්දි මැණික් බද්දෙවිතාන
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
කලවාන.
Reply To:
Name - Reply Comment
0 Comments