සම
- 2019-01-07 13:51:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනිසාගේ සිරැරේ විශාලම ඉන්ද්‍රිය සම වේ. මුළු මිනිස් සිරැරම ආරක්ෂා කිරීමත්, ආවරණය කිරීමත්, හැඩයක් ලබා දීමත්, පෙනුමක් ලබා දීමත් සම මගින් සිදුවේ. අවශ්‍යතාව අනුව සමෙහි සුළු සුළු අනුවර්තන වීම් සිදු වී ඇත. සම බාහිර පරිසරය සමග ගැටෙන ස්ථානවල රළු බව වැඩිය. උදාහරණ ලෙස පාදයේ යටිපතුල, අතෙහි අත්ල ආදිය දැක්විය හැකි ය.
සම රෝග දරමින් දේහයට ආරක්ෂාව ලබා දෙන අතර නව සෛල නිපදවමින් පැරණි සෛල ඉවත් කරයි. එකිනෙකාගේ සම විවිධ ය. විවිධ අයට වියළි තෙල් සහිත සංවේදී හෝ සාමාන්‍ය සමක් පිහිටා ඇත.
පවනි මධුසංඛනි සමරකෝන්
9 ශ්‍රේණිය,
මහ/දෙනු/හැරමිටිගන ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය,
පිළිමතලාව.
Reply To:
Name - Reply Comment
0 Comments