සාගර පලන්සූරිය මහතා
- 2018-08-24 17:08:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාගර පලන්සූරිය මහතා කවියෙකි. කේයස් යන නමින්ද ඔහු හැඳින්වේ. සාගර පලන්සූරිය නම් කවියා වෙනත් කවියන් හා ගත් කල වෙනස් ආකාරයෙන් කවි ලියා ඇති බව ඔහුගේ ලියූ කවි පන්ති කියවීමෙන් හැඟීයයි. සෑම විටම කවියට නගා ඇත්තේ පිටිසර ගම්මාන, ගම්බද ජීවිත එහි වෙසෙන දරැවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ දුක දොම්නස වැනි අවස්ථාය.
මේ ඊට එක් නිදසුනකි.
වහලේ සිදුරැ අතරින් වැහි බිඳු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වළවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ
මෙතුමාගෙන් සිංහල කවියට සිදුවී ඇති සේවාව අති මහත්ය.
එස්.ඒ.ඉමාෂා සෙව්වන්දි
8 වැනි ශ්‍රේණිය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය,
පිළියන්දල.
Reply To:
Name - Reply Comment
0 Comments