සිතාරය
- 2018-09-30 10:52:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හින්දුස්ථානි සංගීතයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයයි. වාදනය කිරීම සඳහා මිශ්‍රාබය යොදා ගනී. මෙය දබරුඟිල්ලේ පැලැඳ ගනී. සිතාරයේ තත් හතකි. එහෙත් ප්‍රධාන වශයෙන් ස්වර නිපදවන්නේ ප්‍රධාන තතෙනි. එය නායකි තාර් ලෙස හැඳින්වේ. සිතාරයේ ඇති තුම්බා කොටස නිපදවා ඇත්තේ ඉන්දියානු වට්ටක්කා විශේෂයකිනි. ලොව දක්ෂ සිතාර් වාදකයෙකු ලෙස පණ්ඩිත් රවි ශංකර් හැඳින්වේ.
අභිලාෂ් ශානුක
9 ශ්‍රේණිය, මා/විජයපාල මහා විද්‍යාලය, මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments