2025 මැයි මස 01 ප.ව. 06:12 - {{hitsCtrl.values.hits}}
සීගිරිය ලෝක උරැමයකි. සීගිරිය කාශ්‍යප රජතුමාගේ අසිරිමත් නිර්මාණයකි. එය මීටර 180ක් පමණ උස පර්වතයකි. සීගිරි ගල උඩ පොකුණු, විනෝද උයන්, නාන තටාක, සීත හා ගිම්හාන මාලිග තිබී ඇත. සීගිරි ගලේ ඇඳ ඇති බිතු සිතුවම් ඉතා අලංකාර ය.
චිරනි බිඟුනෙති,
3 වැනි ශ්‍රේණිය,
බප/කැල/ උඩුපිල ප්‍රාථමික විද්‍යාලය,
දෙල්ගොඩ.
![]() |
diary Read more... |