සුන්දර උදෑසන
- 2018-09-18 11:48:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චන්ද්‍රයා බැස යත්ම සූර්යයා ද කන්ද උ ඩින් නැග එයි. හිරැ කිරණ මල් මතට වැටුණු විට මල් කෙමෙන් කෙමෙන් පණ ගැන්වේ. පත්‍රවල ඇති කුඩා පිනි බින්දුවලට හිරැ කිරණ වැටුණු විට ඒවා මිණි කැට මෙන් දිදුලයි. කූඩුවල සිටින කුකුලෝ ද උදෑසනම හඬලති. ගස් මතට ද හිරැ කිරණ වැටී ගස් ද පෝෂණවත් වෙයි. සතුන් සහ පක්ෂින් ද උදෑසන තම ආහාර සොයා ගැනීමට පිටත්ව යන සැටි පෙනේ.
උදෑසනම ළමයි පාසල් යාමට අවදිවෙති. පාසල් බස් රථයට නගින ළමයි සුදු කොකුන් සේ ය. මාපියෝ ද රාජකාරිය සඳහා පිටත් වේ. ධීවරයෝ වෙළෙන්දෝ තම තමන්ගේ බඩුභාණ්ඩ රුගෙන රුකියාවට යති.
විරැලි සහස්නා
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments