සුරකිමු පරිසරය
- 2019-06-07 10:42:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එහි විවිධ ගස්වැල් ද ඇළදොළ ද දිය ඇලි ද බොහෝ ඇත. ගස්වැල් අපට ආහාර , ඖෂධ, දැව සහ තවත් බොහෝ දෑ ලබා දෙයි. ඇළ දොළ අපට ජලය ලබා දෙයි. අප හුස්ම ගන්නා ඔක්සිජන් ලබා දෙන්නේ ද මේ ගස්වැල් ය. අප එක ගහක් කපන විට ගස් දහයක් සිටුවිය යුතු ය. ගස්වැල් කපා දැමීමෙන් මෙන් ම ඇළ දොළවලට කුණු කසළ දැමීමෙන් ද අපහට සිදු වන්නේ අකාලයේ මිය යාමට ය. එමෙන් ම පරිසරයේ ජීවත් වන සතුන්ට ද සිදුවන්නේ අපට සිදුවන දේම ය. මේ නිසා අපි අපගේ කුණු කසළ ජලයට නොදමා අනවශ්‍ය ලෙස ගස්වැල් කපා නොදමා සතුටින් ජීවත් වෙමු.
මිසල චිරන්දිත් ගම්මනවිදාන
6 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments