සොබාදහම රැකගනිමු
- 2019-10-06 16:09:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොබාදහම යනු අප අවට ඇති වටපිටාවයි. වර්තමානය වන විට මිනිසාගේ විවිධ අහිතකර ක්‍රියාකාරකම් නිසා පරිසරයට එනම් ස්වභාවධර්මයාට විවිධ තර්ජන එල්ලවෙමින් පවතියි. ඊට නිදසුන් ලෙස නිසි කළමනාකාරිත්වයකින් තොරව කැළිකසළ බැහැර කිරීම,පොලිතින් ආදිය පිලිස්සීම පෙන්වා දිය හැකි ය.
අපට ශ්වසනයට පවා පරිසරයෙහි තුරැලතා උපකාරි වේ. එසේ ම මිනිසාගේ දෛනික කටයුතු සඳහා ද පරිසරය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
හරිතාගාර වායු ඉහළ යාම අවම කිරීම, කැළිකසළ නිසි පරිදි ප්‍රතිචක්‍රීයකරණය කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා අපට සොබාවධර්මයා රුකගැනීමට හැකි වනු නියත ය.
සස්මිත හසිඳ
8 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments