හාවා

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 12:15 - {{hitsCtrl.values.hits}}  

හාවා පැන පැන යන සතෙකි. උගේ කන් දෙක දිගයි. හාවාගේ කෑම උඳුපියලි කොළයි. පිනුම් ගහන සුරතල් සතෙකි. සුදුපාට හාවා හුඟාක් ලස්සනයි.

විශ්මි විහංගා
1 ශ්‍රේණිය,
මො/මුදියල ආදර්ශ පාසල, මුදියල.

දින පොත