2025 ජුනි මස 16 ප.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
හාවා අහිංසක සතෙකි. ඌ උඳුපියලිය කනවා. හාවාට දිග කන් දෙකක් ඇත. හාවා සුරතල් සතෙකි. මා කැමති ම සතා හාවා ය.
නිහාරි නවංජනා
1 ශ්‍රේණිය,
බප/ජය/ කොතලාවල මහා විද්‍යාලය,
කඩුවෙල.
![]() |
diary Read more... |